සාකච්ඡා සාර්ථකයි - වර්ජනය නවතියි
Monday, 13 February 2023 - 12:03 | Views - 402
බලධාරින් සමග පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් දුම්රිය රියදුරන් ආරම්භ කළ වැඩ වර්ජනය අතහැර දමා තිබෙනවා.

අද (13) පෙරවරුවේ සිට දුම්රිය රියදුරන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ සිය වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.

මේ හේතුවෙන් කාර්යාල දුම්රිය 5ක් ඇතුලුව දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කෙරුණා.

ඒ අනුව පොල්ගහවෙල - මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 2 ක්, මහව - කොළඹ කොටුව දුම්රියත්, රඹුක්කන - කොළඹ කොටුව සහ කුරුණෑගල - කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය කීපයක් ද, මුහුදු බඩ මාර්ගයේ ගමන් කිරීමට නියමිතව තිබූ හික්කඩුව - මරදාන , අලුත්ගම -මරදාන සහ කළුතර - මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර 3 ක් අවලංගු කෙරුණු බව‍යි ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top