පියා සහ දරු දෙදෙනෙක් මරුට (Video)
Monday, 06 February 2023 - 9:10 | Views - 2,740
අරණායක - ගොඩිගමුව ප්‍රදේශයෙන් ත්‍රිපුද්ගල මරණයක් වාර්තා වී තිබෙනවා.

පොලිසියට ලද තොරතුරකට අනුව ප්‍රදේශයේ පිහිටි අම්බලමක තිබී සියදිවි නසාගත් පුද්ගලයෙකුගේ සිරුරක් සොයා ගැනුණා.

ඒ අසලම තිබී ජීවිතක්ෂයට පත්ව සිටි මියගිය පුද්ගලයාගේ යැයි පොලිසිය සැක කෙරෙන දරුවන් දෙදෙනාගේ ද සිරුරු සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ පියා සහ දරුවන් දෙදෙනා බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

මියගිය පියාගේ වයස අවුරුදු 33 ක් වන අතර, මියගිය ගැහැණු දරුවාගේ වයස අවුරුදු 9ක්. පිරිමි දරුවා හය හැවිරිදි වියේ පසුවනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලිස් විමර්ශන ක්‍රියාත්මක අතර පවුල් ආරවුලක් මෙම සිද්ධියට හේතුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top