2030 දී මෙරට වැඩිහිටි ජනගහනය - ඉහළට
Sunday, 05 February 2023 - 12:30 | Views - 556
වසර 2030 වනවිට මෙරට වැඩිහිටි ජනගහනය 21% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව පවසනවා.

මෙරට වැඩිහිටි ජනගහනය මේ වනවිට පවතින්නේ 14.6% ක මට්ටමකයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ 2020 වාර්ෂික වාර්තාවේ මේ බව දැක්වෙනවා.

එසේම එම සභාව විසින් 2020 වර්ෂයේදී නිකුත් කර ඇති වැඩිහිටි හැඳුනුම්පත් සංඛ්‍යාව 62,279 ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top