නවම් පුන් පොහෝ දිනය අදයි - හිරු සීල පාරමිතාව සෙංකඩගලට..
Sunday, 05 February 2023 - 7:16 | Views - 249
ශාසන ඉතිහාසයේ සැරියුත්, මුගලන් දෙනමට අග්‍රශාවක තනතුරු පිරිනැමීම ප්‍රධාන කරගත් සහ තවත් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නවම් පුර පසළොස්වක පුන් පොහොය අද (05) යි.

ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවීම, ඕවාද ප්‍රාතිමෝක්‍ෂය මහා සංඝයාට දේශනා කිරීම, බුදුහිමි පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්‌කාරය අතහැරීමට ඉටා ගැනීම ආදී සිදුවීම් නවම් පොහොය දින සිදු වූ තවත් විශේෂ සිදුවීම්.

මේ අතර අද දින නවම් පොහොය නිමිත්තෙන් රට වටා බෞද්ධ සදැහැති ජනයා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වන්නේ සිය ආගමික වන්දනයට මුල් තැන දෙමින්.
 
එමෙන්ම හිරු සීල පාරමිතාව පැවැත්වෙන්නේ අද මහනුවර - ලේවැල්ල ගංගාරාම විහාරස්ථානයේ සිටයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top