මහනුවර ජාතික රෝහලේ - පිළිකා රෝගීන් අපහසුතාවක
Friday, 03 February 2023 - 8:40 | Views - 234
සිසිලන පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අක්‍රීය ව පවතින මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලේටර් යන්ත්‍රය තවමත් අළුත්වැඩියා නොකිරීම නිසා රෝගීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිනවා.

පසුගිය නොවැම්බර් 14 වනදා සිට අක්‍රීයව පවතින මෙම යන්ත්‍රයෙන් දිනකට පිළිකා රෝගීන් 80 දෙනෙකුට පමණ ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතිනවා.

කෙසේ වෙතත්, එය අක්‍රීය වීම හේතුවෙන් මේ වනවිට තාක්ෂණයෙන් ඉතා අවම සහ අඩු නිරවද්‍යතාවක් සහිත ප්‍රතිකාර යන්ත්‍රයක් වන “කොබෝට් 60” විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර යොදා ගනිමින් රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන බවයි වාර්තා වන්නේ.

අදාළ ලීනියර් ඇක්සලේටර් යන්ත්‍රයේ සිසිලන පද්ධතියේ නඩත්තු කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු ක්‍රමවේදයක් සකස් නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව සඳහන්. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top