හිරේ ගියත් ඇවිල්ලා ජනාධිපති වෙන්න පුළුවන් වෙයි මට .. (Video)
Thursday, 02 February 2023 - 13:30 | Views - 587
කතෝලික සභාව සහ කතෝලික ජනතාව යනු දෙපිරිසක් බව හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන පවසනවා.
ඔහු මේ බව පැවසුවේ හිරු ප්රවෘත්ති සමග පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
මෙහිදී , වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා කියා සිටියේ, '' මම හිරේ ගියත්, මට ඇවිල්ලා ජනාධිපති වෙන්න පුළුවන් වෙයි.'' කියලයි.
එසේම, පඩි කැපීමත් කැට හෙල්ලිල්ල වගේ එකක් තමයි කියලත් මෙහිදී හිටපු ජනපතිවරයා කියන්න අමතක කළේ නෑ.
Share This Article