හිරේ ගියත් ඇවිල්ලා ජනාධිපති වෙන්න පුළුවන් වෙයි මට .. (Video)
Thursday, 02 February 2023 - 13:30 | Views - 588
කතෝලික සභාව සහ කතෝලික ජනතාව යනු දෙපිරිසක් බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව පැවසුවේ හිරු ප්‍රවෘත්ති සමග පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

මෙහිදී , වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා කියා සිටියේ, '' මම හිරේ ගියත්, මට ඇවිල්ලා ජනාධිපති වෙන්න පුළුවන් වෙයි.'' කියලයි.

එසේම, පඩි කැපීමත් කැට හෙල්ලිල්ල වගේ එකක් තමයි කියලත් මෙහිදී හිටපු ජනපතිවරයා කියන්න අමතක කළේ නෑ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top