පත කිඹුලෙක්ගේ කටට අත දමා ගිල්ල ඇම ගැලවූ හැටි (Video)
Thursday, 02 February 2023 - 10:44 | Views - 1,091
කේබල් භාවිත කර සකස්කර තිබූ ඇමක් ගිළදමා සිටි කිඹුලෙකු බේරාගැනීමට වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශවාසීන් පිරිසක් සමත්ව තිබෙනවා.

කවටයාගොඩ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟේ අතු ඔයක සිටියදී මෙලෙස බේරාගෙන ඇත්තේ අඩි 23ක පමණ දැවැන්ත කිඹුලෙක්.

කිඹුලා ගොඩට ගැනීමෙන් අනතුරුව උදාර සංජීව නමැති තරුණයෙක් ඉදිරිපත්ව කිඹුලාගේ මුව තුළට තම අත දමා කේබල් යොදාගෙන සකස්කර තිබූ ඇම පිටතට ගෙන තිබෙනවා.

එහිදී ආරක්‍ෂිත ලෙස කිඹුලා ලී ආධාරයෙන් බැඳ රැස්ව සිටි පිරිසගේ සහායෙන් ඔහුට එම ඇම කොටස ඉවත්කිරීමට මිනිත්තු 30ක පමණ කාලයක් ගතවී තිබෙනවා.

අනතුරුව මෙලෙස බේරාගත් කිඹුලා වනජීවී නිලධාරීන් පැමිණෙන තෙක් අසල පිහිටි කුඩා පොකුණකට දමා තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top