රජයේ ආයතනවල වියදම් කැපෙන - චක්‍රලේඛය
Thursday, 02 February 2023 - 8:03 | Views - 962
2023 වසර සඳහා වෙන්කර ඇති පුනරාවර්තන වියදම් 6%කින් කපාහැරීම සහ රජයේ වියදම් කළමනාකරණයට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.ඊට අදාලව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය මගින් වැඩි දුරටත් දක්වන්නේ, 2023 වසර සඳහා ඇස්තමේන්තුගත රජයේ දළ අදායම රැස් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති දුෂ්කරතා අවම කිරීමට අදාලවයි මෙලෙස පුනරාවර්තන වියදම් 6%කින් කපාහැරීමට රජය විසින් තීරණය කර තිබෙන්නේ.(අදාල චක්‍රලේකය පහතින්)




Share This Article