විකල්ප මාර්ග භාවිත කරන්න - රියදුරන්ට දැනුම් දීමක්
Wednesday, 01 February 2023 - 13:01 | Views - 340
ලබන 4 වැනි දා ගාලු මුවදොර පැවැත්වෙන 75 වන නිදහස් දිනයට සමඟාමීව සිදු කරන පෙරහුරු හේතුවෙන් ගාලු මුවදොර හා කොළඹ මාර්ග රැසක විශේෂ රථවාහන සැළැස්මක් මේ වනවිට ක්‍රියාත්මක වනවා.
ඒ අනුව, විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Share This Article