මෙන්න නවතම WhatsApp විශේෂාංගය
Monday, 30 January 2023 - 11:28 | Views - 1,180
ලොව ජනප්‍රියම පණිවිඩ යැවීමේ යෙදුම වන WhatsApp, වීඩියෝ ඇමතුම් වඩාත් පහසු කරවන බව සහතික නව විශේෂාංගයක් නිකුත් කර තිබෙනවා.

නව "Switch Camera" මාදිලිය මඟින් පරිශීලකයින්ට වීඩියෝ ඇමතුමකදී ඉදිරිපස සහ පසුපස කැමරා අතර පහසුවෙන් මාරු වීමට ඉඩ සලසා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙම විශේෂාංගය දැන් iOS සහ Android උපාංග සඳහා ලබා ගත හැකි අතර වීඩියෝ ඇමතුමක් අතරතුර කැමරා නිරූපකය මත තට්ටු කිරීමෙන් ප්‍රවේශ වීමේ හැකියාව තිබෙන බව සඳහන්.

වීඩියෝ ඇමතුමක් අතරතුර කැමරා අතර මාරු වීමේ හැකියාව පරිශීලකයින් විසින් සෑහෙන කාලයක් තිස්සේ ඉල්ලා සිටි විශේෂාංගයකි.

WhatsApp සිය පරිශීලකයින්ට සවන් දී ඇති අතර දැන් එක් ටැප් එකකින් කැමරා අතර මාරු වීමට හැකි වී තිබෙනවා.

මෙම නව විශේෂාංගය රැකියා හෝ පුද්ගලික භාවිතය සඳහා නිතර වීඩියෝ ඇමතුම් භාවිතා කරන අය සඳහා ද , ඔබ ව්‍යාපාරික හමුවක් පවත්වමින් හෝ මිතුරන් සහ පවුලේ අය සමඟ සම්බන්ධ වී සිටියත්, Switch Camera මාදිලියේ විශේෂාංගය වීඩියෝ ඇමතුම් අත්දැකීම බාධාවකින් තොරව සිදු කර ගැනීමට හැකි බවයි සඳහන්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top