මේ වසරේ සිට විද්‍යුත් ගමන් බලපත්‍ර ?
Saturday, 28 January 2023 - 14:56 | Views - 7,898
මේ වසරේ සිට විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

නව විදේශ ගමන් බලපත්‍රයට ජීව දත්ත තොරතුරු ඇතුළත් විද්‍යුත් කාඩ්පතක් එක් කරන බවත්, මෙම ක්‍රමය ලොව බොහෝ රටවල් භාවිත කරන බවත් ඔහු සඳහන් කළ බව යි වැඩිදුරටත් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය ලිහිල් කිරීම සඳහා ප්‍රධාන කාර්යාලය සහ දැනට පවතින ප්‍රධාන ශාඛා 4 හැර දිවයින පුරා ශාඛා 54ක් ස්ථාපිත කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top