
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයැදුම්පත් කැඳවා තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියේ, ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා මෙම විභාගයෙන් ගුරවරුන් බඳවා ගැනීමට නියමිත බවයි.
කෙසේ වෙතත්, මේ සඳහා වයස අවුරුදු 40ට අඩු උපාධිධාරින්ට අයැදුම් කළ හැකි බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ,
එසේම, අයැදුම්පත් භාරගැනීම ලබන මස 10 වැනිදා අවසන්වීමට ද නියමිතයි.
207 Views
103 Views
95 Views
167 Views
66 Views
86 Views
82 Views
58 Views
133 Views
67 Views
99 Views
162 Views
194 Views
658 Views
86 Views
79 Views
77 Views
66 Views
64 Views