බොරතෙල් මිල ඉහළට
Saturday, 28 January 2023 - 9:27 | Views - 606
ලෝක වෙළඳපලේ බොරතෙල් මිල දින 4කට පසු ව ඊයේ (27) යළි ඩොලර් 88 සීමාව ඉක්මවා ගියා එය ගත වූ මාසයක කාලයේ වාර්තා වූ ඉහළ ම අගය යි.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 88යි ශත 60 ඉක්මවද්දී ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල ද ඩොලර් 82 ඉක්මවා තිබෙනවා.
මේ අතර, ලොව බොහෝ රටවල පවතින උද්ධමනය හේතුවෙන් පොසිල ඉන්ධනවලින් විකල්ප බලශක්ති ප්‍රභවයන් වෙත මාරු වීමේ ක්‍රියාවලිය වේගවත් වන බව පෞද්ගලික ආයෝජන සමාගම් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Share This Article