ශිෂ්‍යත්වය විභාගයට - ලකුණු 198ක්
Friday, 27 January 2023 - 13:02 | Views - 944
ලකුණු 198ක් ලබා ගනිමින් ශිෂ්‍යත්වය සමත් වූ සිසුවෙකු පිළිබඳ පුවතක් පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයෙන් වාර්තා වෙනවා.
ඒ, මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් සිසුන් පිළිබඳව විභාග දෙපාර්තමෙන්තුව මෙතෙක් නිවේදනය නොකර ඇති පසුබිමකයි.
චෙනිත නෙත්දිනු පෙරේරා වන මෙම සිසුවා හෝමාගම, දියගම ප්‍රදේශයේ පදිංචි අයෙක්.
චෙස් ක්‍රීඩාවට, චිත්‍ර කලාවට මෙන්ම සංගීතයට ද බොහෝ සෙයින් දස්කම් දක්වනවා.
Share This Article