ඩොලරයේ අද මිල
Wednesday, 25 January 2023 - 15:18 | Views - 673
ශ්රී ලංකා රුපියල ඊයේ (24)ට සාපේක්ෂව අද විදේශ මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව අවප්රමාණය වී තිබෙනවා.කෙසේ වෙතත්, රුපියල ස්ටර්ලින් පවුමට සහ ස්විස් ෆ්රෑන්ක් වලට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල නොවෙනස්ව පවතින අතර එහි විකුණුම් මිල රු. 371.39 ක් ලෙසයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Share This Article