පෙබරවාරියේ දී ගෑස් මිල ඉහළට ?
Monday, 23 January 2023 - 14:30 | Views - 1,091
ජාත්‍යන්තර වෙළෙඳපොළේ දැන් පවතින මිල ගණන්වලට සාපේක්ෂව පෙබරවාරි මස වනවිට දේශීය LP ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල ඉහළ යාමේ හැකියාවක් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෑස් මිල රුපියල් 500කින් පමණ අගයකින් ඉහළ යනු ඇති.

මෙම වසරේ ජනවාරි මස 04 වැනි දින අවසන් වරට ගෑස් මිල පහළ බැසීමක් සිදු වුණා.

ඒ අනුව, ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කළේ, එම අගය රුපියල් 200-300 ත් අතර මුදලකින් අඩු වීමට ඉඩකඩ ඇති බවයි.

මේ වනවිට වෙළෙඳපොළේ කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 4409ක මුදලකටයි.

ලාෆ් ගෑස් සිලින්ඩරයක් (12.5Kg) අලෙවි වන්නේ රුපියල් 5,300ක මුදලකටයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top