රට වැඩට යන ගොඩදෙනෙකුට උසස් පෙළ නෑ
Saturday, 21 January 2023 - 13:49 | Views - 1,074
විදේශගත වන ශ්‍රමිකයන්ගෙන් 56ක් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපනය ලැබූ අය බව මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ අනාවරණය කර තිබෙනවා.මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ සංක්‍රමණික සේවා ගිවිසුම් පිළිබඳ කරන ලද සමීක්ෂණයකදීය.පාර්ලිමේන්තු මන්ත්රීනී වෛද්‍ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේගේ සභාපතිත්වයෙන් පසුගියදා (18) පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසද රැස්වීමේදී මේ තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. උපුටා ගැනීම - ලංකාදීප
Share This Article