පළාත් කිහිපයකට අද පස්වරුවේ තද වැසි
Monday, 16 January 2023 - 14:18 | Views - 560
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලට අද (16) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව පළාතට සහ කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.
තාවකාලිකව ඇතිවන තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
Share This Article