සිය සැමියාගේ රහසඟ කපා අවසන් ගමන් යැවූ දොස්තර නෝනා (Photos)
Saturday, 14 January 2023 - 15:38 | Views - 3,551
හොරණෑ වාදනය කරන සැමියාගේ ලිංගේන්ද්‍රිය කපා දමා පිහියකින් ඇසකට හානි කොට අමානුෂික ලෙස ඝාතනය කළ ආර්ජන්ටිනාවේ කාන්තාවක් ගැන අසාමාන්‍ය ප්‍රවෘත්තියක් ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරනවා.

Florencia Amado Cattaneo නම් මෙම 41 හැවිරිදි කාන්තාව මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර, ඇය මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කෙරෙන බවයි සඳහන් වන්නෙ.

මෙම කාන්තාව වෘත්තියෙන් මනෝ වෛද්‍යවරියක් වන අතර, ඇය මෙම ඝාතනය සිදු කොට ඇගේ මවගේ නිවසට පලා ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ ඇගේ අතේ තැවරී ඇති ලේ පැල්ලම් දුටු සහෝදරිය මුලින්ම ඇය ගැන සැක පහළ වී පොලිසියට ද දැනුම් දී තිබුණා.

ඔහුගේ පපු ප්‍රදේශයේ ද පිහි ඇනුම් බොහෝමයක් තිබූ බවටයි වාර්තා වන්නෙ.

මිය ගිය ඇගේ සැමියා හොරණෑ වාදකයෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂකවරයෙක් ද වන අතර, ඔහු 2017 වසරේදී මැය සමඟ විවාහ වී තිබෙනවා.

මෙම යුවළට අවුරුදු පහක පුතෙකු ද සිටින බවයි ඩේලිමේල් වාර්තා කළේ.

ඩේලිමේල් ඇසුරිනි.‍

No description available.

No description available.

No description available.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top