පාසල් සිසුන්ට නිල ඇඳුම් - මාර්තු 20ට පෙර
Saturday, 14 January 2023 - 11:11 | Views - 9,400
2023 අධ්‍යයන වර්ෂයට අදාළව පාසැල් නිල ඇදුම් ලබාදීම මාර්තු මස 20 වැනිදා ට පෙර සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.
මෙරට පාසල් සිසුන්ට වාර්ෂිකව අවශ්‍ය පාසැල් නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් සියයට 70 සපුරාලීමට චීන රජය එකඟතාව පළකර ඇති බවද ඇමතිවරයා සඳහන් කළා.
ඊට අදාළ පළමු රෙදි තොගය චීන රජය මඟින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඊයේ භාර දී තිබෙනවා.
Share This Article