විදුලි ගාස්තු ඉහළ දැමීම - චෝදනාව මෙන්න (Video)
Wednesday, 11 January 2023 - 15:11 | Views - 558
ජනවාරි මාසයේ සිට ක්රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීම හෝ ඒ සඳහා මිල සූත්රයක් පැනවීම මගින් සිය කර්මාන්ත විනාශවන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.
මේ අතර, ඇතැම් දේශපාලනඥයින් විදුලි බිල ඉහල දැමීම ඔස්සේ මෙරට සමාගම් බංකොලොත් කර විදෙස් සමාගම්වලින් කොමිස් ලබා ගැනීමට කටයුතු කරමින් පවතින බවට ශ්රි ලංකා ජාතික ඉදිකිරීම් සංගමය චෝදනා කරනවා.
Share This Article