ජංගම දුරකතනයක් නිසා මල්ලී අයියාව නොයෙන ගමන් යවයි
Wednesday, 11 January 2023 - 10:29 | Views - 301
කිලිනොච්චිය ධර්මපුරම් කල්ලාරු ප්‍රදේශයේදී සොහොයුරන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලකින් වැඩිමල් සහෝදරයා තියුණු ආයුධ පහරකින් මියගොස් ඇතැයි පොලීසිය පවසනවා.

එසේම,මෙම සොහොයුරන් කල්ලාරු ප්‍රදේශයේ පදිංචිවී සිටින අතර ඔවුන් දෙදෙනා අතර ජංගම දුරකතනයක් සමබන්ධයෙන් පළමුව බහින්බස්වීමක් ඇතිවී පසුව එය ආරවුලක් දක්වා දුරදිග ගොස් ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වී තිබෙන්නේ.

කෙසේ වෙතත්, පසුව සොහොයුරන් දෙදෙනා අතර පහරදීගැනීමක් සිදුව ඇති බවටත් එහිදී බාල සොහොයුරා අතින් වැඩිමල් සොහොයුරාට පිහි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි සැකපලකරන අතර එහිදී වැඩිමල් සොහොයුරා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.


උපුටා ගැනීම - ලංකාදීප 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top