ලෝක ආර්ථික අවපාතනයකට ගමන් කරමින් සිටින බැවින් ආහාර, බලශක්ති මෙන්ම ණය බරින් පෙළෙන රටවලට උපකාර කරන්නැයි ලෝක බැංකු සභාපතිවරයා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර 2022 වර්ෂයේ දී 6.1%ක්ව පැවැති දකුණු ආසියාවේ ආර්ථික වර්ධනය 2023 වර්ෂයේ දී 5.5% දක්වා අඩු වනු ඇතැයි පුරෝකථනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
2022 වර්ෂයේ දී විදේශ විනිම අර්බුදය සහ විදේශ ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය 9.2% කින් පහත වැටී ඇතැයි ගණන් බලා ඇති බවයි ලෝක බැංකුව පවසන්නේ.