ඩොලරයේ මිල වෙනස් වෙයි - නව මිල මෙන්න
Monday, 09 January 2023 - 14:06 | Views - 2,314
පසුගිය සතිය හා බලන කළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. එසේම, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 359.94 ක් ලෙස ද, විකුණුම් මිල ලෙස රු. 371.54 ක් ද සටහන් වී තිබුණා. තවද, විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ද රුපියල සුළු වශයෙන් අවප්රමාණය වී තිබෙනවා.

Share This Article