ගොවීන්ට ඔන්ලයින් ක්‍රමයට නොමිලේ ඩීසල්
Monday, 09 January 2023 - 10:10 | Views - 234
චීන රජය විසින් මෙරටට පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98 ක් අද (09) සිට ගොවි ජනතාවට නොමිලේ බෙදාහැරීම ආරම්භ වනවා.
මෙම ඉන්ධන තොගය ගොවීන්ට විශේෂ වවුචරයක් මගින් ඔන්ලයින් ක්‍රමයට ලබාදීමටයි සැළසුම් කර ඇත්තේ.
මෙහිදී, අක්කර භාගයේ සිට හෙක්ටයාර 02 දක්වා වී වගා කරන ගොවීන්ට අස්වනු නෙලීම සඳහා මෙම ඩීසල් නොමිලේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
Share This Article