විදුලි බිල ඉහළ දැමීම - අවසන් තීරණය අද
Monday, 09 January 2023 - 9:17 | Views - 428
විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (09) දින රැස්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේ දී ගැනීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය හමුවට විදුලි බිල යළි ඉහළ දැමීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ මහජන උපයෝගිතා කොමිසම ඇතුළු පාර්ශව රැසක් ඊට විරෝධය පල කරන අවස්ථාවකයි.
 
කෙසේ වෙතත්, පසුගිය සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ මෙම යෝජනාව තවදුරටත් අධ්‍යයනය කර තීන්දු තීරණ ගැනීමට අද (09) දක්වා කල් තැබුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top