පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීම ඇරඹෙයි
Saturday, 07 January 2023 - 13:05 | Views - 2,535
රජයේ පාසල් සඳහා පෙළ පොත් මුද්‍රණය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළා.

ඒ අනුව පොත් වර්ග 300 කට අධික සංඛ්‍යාවකින්, පිටපත් මිලියන 43ක මුද්‍රණය කටයුතු ආරම්භ කර ඇති බවයි ඇය කියා සිටියේ.

මාර්තු මාසයේ ආරම්භ වන නව පාසල් වාරයේ බෙදා හැරීමේ අපේක්ෂාවෙන් මෙම පෙළපොත් මුද්‍රණ කටයුතු ආරම්භ කර ඇති බවයි රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ වැඩිදුරටත් සඳහන් කළේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top