කොළඹ සහ කොලොන්නාවේ නිවාස ව්‍යාපෘති දෙකක හිමිකම් ඔප්පු කඩිනමින්
Wednesday, 04 January 2023 - 13:26 | Views - 3,574
කොළඹ සහ කොලොන්නාව නගර සභා බලප්‍රදේශවල ඉදි කර ඇති නිවාස ව්‍යාපෘති දෙකක හිමිකම් ඔප්පු ලබාදීම කඩිනම් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.

සියලු ම මුදල් ගෙවා අවසන් කර ඇති ගැණුම්කරුවන්ට වසර අවසන් වීමට පෙර නිවාස ඔප්පුව ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලෙස යි ඔහු ඊයේ (03) අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී සඳහන් කර ඇත්තේ.

මෙම ප්‍රදේශවල රජය මඟින් ඉදි කර ඇති නිවාස ව්‍යාපෘති 24ක් යටතේ ඇති නිවාස ඒකක 14,607ක් මේ වන විට ජනතා අයිතියට පත් කර ඇති බව ද නිවාස අමාත්‍යාංශය සඳහන් කළා.
 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top