තවත් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය කරමින් ගැසට් නිවේදනයක්
Wednesday, 04 January 2023 - 9:42 | Views - 437
විදුලි බලය සැපයීම, ඛනිජතෙල් නිෂ්පාදනය ඇතුළු තවත් සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ (03) නිකුත් කළ එම ගැසට් නිවේදනය අනුව විදුලි බල සැපයීම සම්බන්ධ ව සියලු සේවාවන් මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා වනු ඇති.

එමෙන්ම රෝහල්වල, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තුකිරීම සහ පිලිගැනීම, රැකවරණය පෝෂණ කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය සියලු ම සේවා සහා ශ්‍රමය තවදුරටත් අත්‍යවශ්‍ය සේවා වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top