කන්‍යා සොහොයුරියකට පෙම් බැඳි අන්‍යාගමික නායකයා
Monday, 02 January 2023 - 7:46 | Views - 401
උතුරු එංගලන්තයේ රෝමානු කතෝලික දේවස්ථානයක දීර්ඝ කාලයක් කන්‍යා සොහොයුරියක් ලෙස ජීවත් වූ තැනැත්තියක්, කතෝලික පැවිදි පූජකවරයෙකු සමග ආදරයෙන් බැදුණු පුවතක් වාර්තා වනවා.

බී.බී.සී.පුවත් සේවය සඳහන් කළේ, ආගමට අනුකූලව මෙම කුලකයේ දෙදෙනකු විවාහ වූයේ පළමු වරට බවයි.

මේරි එලිසබෙත් නමැති කන්‍යා සොහොයුරිය වසර 24කට පෙර එනම්, නව යෞවන වියේදියි ආරාමගත වී ඇත්තේ.

ඔක්ස්ෆර්ඩ් සිට රොබට් ප්‍රියර් නමැති පැවිදි පූජකවරයා උතුරු එංගලන්තයේ ලැන්කැෂ්ටයර්හි ප්‍රෙස්ටන් හි කන්‍යාරාමය වෙත පැමිණ ඇත්තේ සිය සමීපතමයෙකුගේ සුවදුක් විමසීමටයි.

මෙම අමුත්තාගේ හිතවතා පැමිණෙන තෙක් අදාළ කන්‍යා සොහොයුරිය සමග ආලින්දයේ තනි වීමට සිදු ව ඇති අතර එම අවස්ථාවේදී දෙදෙනාගේ හිත්වල එකිනෙකා කෙරෙහි ඇති වූ සියුම් හැඟීම් බලවත් වූ බවත්, ඉන් අනතුරුව දෙසතියකට පසුව රොබට් නමැති පූජකවරයා විසින් තමන් වෙත විවාහ යෝජනාවක් ගෙන ආ බවත් ඔවුන් බීබීසී පුවත් වෙත පවසා තිබෙනවා.

ඔවුන් අතර ප්‍රේමයක්, ආදරයක් වෙනුවෙන් ඇති වූ පළමු හමුවේ හැඟීම් සමුදාය විස්තර කර තිබුණේ මෙලෙසින් ...

"I was a little bit shocked. I wore a veil so he never even saw my hair colour. He knew nothing about me really, nothing about my upbringing. He didn't even know my worldly name," she recalls.

"It was our first time in a room together. We sat at a table as he ate, and the prioress didn't come back so I had to let him out."

As Sister Mary Elizabeth let Robert out of the door, she brushed his sleeve and says she felt something of a jolt.

"I just felt a chemistry there, something, and I was a bit embarrassed. And I thought, gosh, did he feel that too. And as I let him out the door it was quite awkward."... යනුවෙන්.  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top