ඩුබායි වෙත ශ්‍රමිකයන් යැවීම යළි ඇරඹෙයි
Monday, 02 January 2023 - 7:18 | Views - 1,552
ඩුබායි රාජ්‍යය සඳහා විදේශගත ශ්‍රමිකයන් යැවීම එළැඹෙන 05 වනදා සිට යළි ආරම්භ කරන බව එමිරේට්ස් හි ශ්‍රී ලාංකික විදේශ රැකියා නියෝජිතයන්ගේ සංවිධානය පවසනවා.

දැඩි කොන්දේසි හා නීති මධ්‍යයේ යළිත් ඩුබායි රාජ්‍ය සඳහා විදෙස් ගතකිරීම ආරම්භ කරන බවයි එම රැකියා නියෝජිතයින්ගේ සංවිධානය ප්‍රකාශ කළේ.
 
සංචාරක වීසා මත මෙරටින් ගෘහ සේවය සඳහා පිටත්ව යන බවට ලද තොරතුරු හමුවේ තාවකාලිකව ඩුබායි රාජ්‍ය සඳහා විදෙස්ගත ශ්‍රමිකයන් යැවීම අත්හිටුවා තිබුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top