රට පුරා ජනතාව - නව වසර පිළිගත් හැටි
Sunday, 01 January 2023 - 9:51 | Views - 209
ජාති සහ ආගම් භේදයකින් තොරව දිවයින පුරා සියලුම ජනතාව සිය ආගමික ස්ථාන වෙත ගොස් නව වසර පිළිගත් බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

අනුරාධපුරය අටමස්ථානය, මහනුවර ශ්‍රී දළඳා මාලිගාව, කතරගම කිරිවෙහෙර, ඇතුළු දිවයින පුරා ආගමික ස්ථාන වෙත අද අලුයම් කාලයේ සිට ජනතාව පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, මීගමුව, හලාවත, හැටන්, ආදී ප්‍රදේශ ඇතුළු දිවයින පුරා කිතුනු බැතිමතුන් ද ඊයේ මධ්‍යම රාත්‍රියේ දේවස්ථානවලට පැමිණ නව වසර පිළිගැනීම සඳහා දේව මෙහෙයන් සඳහා සහභාගි වී තිබෙනවා.

දිවයින පුරා සිටින මුස්ලිම් ජනයා සහ හින්දු ජනාතාව ද ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් නව වසර පිළිගැනීමට එක්වූ බවයි අප වාර්තාකරුවන් වැඩිදුරටත් සඳහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top