QR නෑ - ඩෙංගු මර්දනයට බාධා
Saturday, 31 December 2022 - 13:23 | Views - 364
නව කොරෝනා ප්‍රභේදයක් රටට ඇතුළු වුවහොත් ඊට මුහුණදීමට මෙරට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් බව අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (30) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, ඩෙංගු මර්දන කටයුතු සඳහා දුමායන සිදුකරන යන්ත්‍රවලට QR කේතයක් නොමැතිවීම හේතුවෙන් පිරවුම්හල්වලින් ඉන්ධන ලබා නොදීම හේතුවෙන් ගැටළු රැසක් ඇතිවී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ක්ෂේත්‍ර නිලධාරින්ට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඩෙංගු මර්දන කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බවයි. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top