ආදරයට කොහෙද වයසක් ? එයා කොලු පැටියෙක්ද.. කෙලි පැටියෙක්ද .. (Photos)
Saturday, 31 December 2022 - 13:04 | Views - 5,563
ආදරේට වයස අදාළම නෑ කියලා කියනවනෙ. වයස විතරක් නෙවෙයි ආදරේට කිසිම සීමාවක් නෑ කියලනෙ කියන්නෙ.

මේ කතාවත් එහෙම එකක්.

වයස කිසිසේත්ම මායිම් නොකළ ආදර කතාවක්.

පෙම්වතාට 19යි පෙම්වතියට 76 !!

ඔහු ඉතාලි ජාතිකයෙක්. නමින් Giuseppe D’Anna.... ඇය 76 හැවිරිදි MILINA GATTA....

ටික්ටොක් හරහා වඩාත් ජනප්‍රිය ඔහු 76 හැවිරිදි කාන්තාවක් සමඟ ප්‍රේමයෙන් වෙළීම ඔහුව තවත් ජනප්‍රියවීමට හේතු වුණා...

මේ ආදර කතාව අනුමත කරන පිරිස් වගේම, අනුමත නොකරන පිරිසක් ද ලැබෙන ප්‍රතිචාර අතර දකින්න ලැබෙනවා.

ඒ වගේම ඔහු මේ විදියට ඇයට ආදරය කරන්නේ මුදල් මත බවත් ඇය ධනවත් කතක් බවත් තොරතුරු සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.

ඇතැම් විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ ඇය ඔහුගේ ආච්චි බවයි...

වරෙක ඇය ගැබ්ගෙන ඇති බවටද සමාජ මාධ්‍යයේ හුවා දැක්වුවත් එය ද මෙම තරුණයා හුදෙක් ජනප්‍රියත්වය උදෙසා ප්‍රචාරය කළ බවද සඳහන්ව තිබුණා....

කොහොම නමුත් මේ යුවළගේ හරි අපූරු ආදරණීය ඡායාරූප නම් සමාජ මාධ්‍යය පුරාම දැකිය හැකියි. 

















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top