විශ්‍රාම යන දුම්රිය සේවකයන්ට තවත් අවස්ථාවක්
Saturday, 31 December 2022 - 11:54 | Views - 953
මේ වසරේ දෙසැම්බර් 31 වනදායින් පසු වයස අවුරුදු 60 සම්පූර්ණ වී විශ්‍රාම ගන්නා දුම්රිය සේවකයන්ගේ සේවය අත්‍යවශ්‍ය නම් ඔවුන්, කොන්ත්‍රාත් පදනම මත යළි බඳවා ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ බව දැනුම්දී තිබෙනවා.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වයස අවුරුදු 60 සම්පූර්ණ වන සේවකයින් රැසක් විශ්‍රාම යාම හේතුවෙන් දුම්රිය ස්ථාන ගණනාවක රාජකාරි කටයුතු සඳහා බාධා එල්ලවිය හැකි බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top