අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි
Friday, 30 December 2022 - 10:53 | Views - 486
අද (30) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.ඒ අනුව, A ,B, C, D, E, F, G, H, I, J, K, L , P, Q, R, S, T, U, V, W යන කලාපවලට විදුලි කප්පාදුවක් සිදු කෙරෙන කාලසටහන පහතින් දැක්වෙයි.එමෙන්ම හෙට (31) සහ අනිද්දා (01) යන දින දෙකේ දී විදුලි කප්පාදුවක් සිදුනොවන බව ද මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

Share This Article