ඩොලරයේ මිල වෙනස් වෙයි - නව මිල මෙන්න
Wednesday, 28 December 2022 - 17:11 | Views - 1,998
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඊයේ (27) රු. 371.58ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කළ නිවේදනයේ දැක්වෙනවා. ඕස්ට්‍රේලියානු, කැනේඩියානු සහ සිංගප්පූරු ඩොලර් රු. 252.75, රු. 276.08, සහ රු. 277.51, පිළිවෙලින් ලෙසයි දැක්වෙන්නේ.එසේම, යුරෝ හි විකුණුම් මිල රු. 397.43, ස්ටර්ලින් පවුම රු. 450.95, සහ ස්විස් ෆ්රෑන්ක් රු. 402.62 ක් ලෙසද දැක්වුණා.

Share This Article