දුරකථනය 49ක - 2023 WhatsApp නවතියි !
Wednesday, 28 December 2022 - 14:32 | Views - 3,915

WhatsApp යෙදවුම Apple, Samsung සහ Huawei වල පැරණි දුරකථන මාදිලිවල ක්‍රියා කිරීම නතර කිරීමට ආසන්න බව වාර්තා වනවා.

ලොව ජනප්‍රියම පණිවුඩකරණ සේවාව දෙසැම්බර් 31 වැනි දින විවිධ මාදිලියේ ස්මාර්ට්ෆෝන් 49ක් සඳහා වූ සහය අවසන් කරනු ඇති බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කෙසේ වෙතත් WhatsApp යෙදවුම, උපාංග සහ මෘදුකාංග නිතර වෙනස් වීම මෙයට හේතුවන බවටයි සඳහන්. ඒ අනුව WhatsApp ධාවනය කිරීමට අවශ්‍ය ක්‍රියාකාරීත්වය මෙවැනි දුරකථන තුල නොමැති විය හැකි අතර WhatsApp සමාගමේ යාවත්කාලීන කිරීම් සමඟ ඒවාට සහාය නොදක්වන බැවින් දෝෂ සහ අනෙකුත් ගැටළු කිසිදු විසදුමක් නොමැතිව කාලයත් සමඟ වර්ධනය වීමේ හැකියාවද පවතිනු ඇති.

ඒ නිසාවෙන් ඔබට නිකුත් කරනු ලබන කිසිදු නව WhatsApp විශේෂාංගයක් වෙත ප්‍රවේශය නොලැබෙනු ඇති බවටයි සඳහන් වන්නේ.

මෙහිදී ඔබගේ උපාංගය මෑත මෙහෙයුම් පද්ධති අනුවාදයකට යාවත්කාලීන කළ නොහැකි නම්, ඔබට නව දුරකථනයක් මිලදී ගැනීමට සිදුවනු ඇති.

කෙසේ වෙතත්, Apple හි iOS 9 සහ ඉහළ, සහ Android v4.3 සහ ඉහළ ඒවා දිගටම සහාය ලබා ගැනීමට නිර්දේශ කර තිබෙන අතර,
Android 4.3 හෝ ඊට පහළින් ධාවනය වන ඕනෑම දුරකථනයක්, 2022 දෙසැම්බර් 31 වැනිදායින් පසු WhatsApp විශ්වාසනීය ලෙස ක්‍රියා නොකරනු ඇති.

එසේ ක්‍රියා නොකරන දුරකථන නාමාවලිය පහතින්..

iPhone 5

Phone 5c

Archos 53 Platinum

Grand S Flex ZTE

Grand X Quad V987 ZTE

HTC Desire 500

Huawei Ascend D

Huawei Ascend D1

Huawei Ascend D2

Huawei Ascend G740

Huawei Ascend Mate

Huawei Ascend P1

Quad XL

Lenovo A820

LG Enact

LG Lucid 2

LG Optimus 4X HD

LG Optimus F3

LG Optimus F3Q

LG Optimus F5

LG Optimus F6

LG Optimus F7

LG Optimus L2 II

LG Optimus L3 II

LG Optimus L3 II Dual

LG Optimus L4 II

LG Optimus L4 II Dual

LG Optimus L5

LG Optimus L5 Dual

LG Optimus L5 II

LG Optimus L7

LG Optimus L7 II

LG Optimus L7 II Dual

LG Optimus Nitro HD

Memo ZTE V956

Samsung Galaxy Ace 2

Samsung Galaxy Core

Samsung Galaxy S2

Samsung Galaxy S3 mini

Samsung Galaxy Trend II

Samsung Galaxy Trend Lite

Samsung Galaxy Xcover 2

Sony Xperia Arc S

Sony Xperia miro

Sony Xperia Neo L

Wiko Cink Five

Wiko Darknight ZT


(Mirro.Co.UK)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top