විදුලිබිල ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවයක් නෑ - විදුලි පොදු සේවක සංගමය (Video)
Wednesday, 28 December 2022 - 13:42 | Views - 378
ලංකා විදුලිබල මණ්ඩලය තුල මාෆියාවක් ක්‍රියාත්මක වන බවත්, මේ මොහොතේ විදුලිබිල ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, ලංකා විදුලි පොදු සේවක සංගමය පවසනවා.

එහි සභාපති මාලක වික්‍රමසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ගොවි පවුල් ලක්ෂ 12ක් සඳහා ලබාදීමට නියමිත රුපියල් මිලියන 8000ක මුදල උතුර නැගෙනහිර ගොවීන්ට පමණක් ලබාදෙන බව ජාතික ගොවි ජන එකමුතුව චෝදනා කරනවා.

වී වගා කරන ගොවි පවුලක් සඳහා රුපියල් 15,000ක මුදලක් ලබාදීමට නියමිත බවයි එම එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top