දැන් ඒ සුරංගනා කතා ඉවරයි..මට රිදෙන තරම දන්නේ මම විතරයි..
Wednesday, 28 December 2022 - 11:51 | Views - 2,066
කිතුණු බැතිමතුන් ලොවපුරා නත්තල සැමරුව ද තමන්ට නත්තල් දිනයේ සමාජයෙන් සැඟවී ඉතා වේදනාබරව දිවි ගෙවන්නට සිදුව ඇතැයි පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයෙන් පවුලේ සාමාජිකයන් සියලු දෙනා අහිමි වූ නිරංජලී යසවර්ධන පවසනවා....

2019 අප්‍රේල් 21 වැනිදා කටුවාපිටිය දේවස්ථානයේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ ඇයට සිය දියණියන් දෙදෙනා සහ සැමියා අහිම් වූවාය.

''2019 අවුරුද්දේ හැමෝම අපිත් එක්ක අත්වැල් බැඳගෙන හිටියා.

දැන් ඒ සුරංගනා කතා ඉවරයි.

මම නත්තල් දවසට කලින් දවසේ කනත්තට ගිහින් ඇවිත් නත්තල් දාට හැංගිලා ජිවත් වෙන්නේ.

මට රිදෙන තරම දන්නේ මම විතරයි.

පාස්කු ඉරිදා ඝාතනය වූ අහිංසකයට යුක්තිය ඉටු වෙන පාටක් නෑ. හැමෝගෙම අත්වල ලේ ගෑවිලා.'' යනුවෙන් නිරංජලී පවසන්නීය.....

BBC සිංහල 
උපුටා ගැනීමකි..

 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top