මෙල්බන් සරසවි ඉතිහාසය අලුත් කළ නිවුන් සොහොයුරියෝ
Tuesday, 27 December 2022 - 13:39 | Views - 542

ලාංකීය නිවුන් සොහොයුරියන් දෙදෙනකු ඉකුත් 17 වනදා එනම් ලෝක නිවුන්නුන්ගේ දිනයට දිනකට පෙර අපේ රටට ආඩම්බරයක් එක් කරමින්, මෙල්බන් සරසවි ඉතිහාසයට අලුත් පිටුවක් එක්කිරීමට සමත් වී තිබෙනවා. ඔවුන් නමින් නදීශා ගුණරත්න සහ තේජානී ගුණරත්න යන නිවුන් සොයුරියන් දෙදෙනෙකු යි.

ඕස්ටේ්‍රලියාවේ මෙල්බන් විශ්ව විද්‍යාලයේ වසර 168 ක ඉතිහාසය පුරාවට නිවුන් සොයුරියන් දෙදෙනකු එකම අවස්ථාවකදී අචාර්ය උපාධිය හිමිකරගත් පළමු අවස්ථාව ද මෙය ලෙසයි සඳහන්.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ආහාර විද්‍යාව සහ තාක්ෂණවේදය පිළිබඳ අධ්‍යාපනය හැදෑරීමෙන් පසු මෙම සොයුරියන් දෙදෙනා වැඩිදුර අධ්‍යාපනය සඳහා 2016 වර්ෂයේදී මෙල්බන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඇත්තේ ආචාර්ය උපාධිය හැදෑරීම සඳහාය. මේ වන විට මේ දෙදෙනාගෙන් නදීෂා ගුණරත්න අධ්‍යයන විද්‍යාඥවරියක ලෙසත්, තේජානි ගුණරත්න ජේ්‍යෂ්ඨ පර්යේෂණ විද්‍යාඥවරියක් ලෙසද කටයුතු කරන බවද සඳහන්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top