කල්බදු සමාගම්වලට හිතුමතේ රථවාහන අත්පත් කරගැනීමට අවසර නැහැ - විශේෂ චක්‍රලේඛය මෙන්න
Tuesday, 27 December 2022 - 9:42 | Views - 4,633
කල්බදු හෝ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත්කර ගැනීමේ දී අදාළ රථයේ හිමිකරු විරෝධය දක්වන්නේ නම්, සමාගම් දිසා අධිකරණයේ නඩු පවරා වාහනය අත්පත් කර ගැනීමට නෛතික ව පියවර ගත යුතු බව පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා.

ඒ පොලිස් ස්ථාන වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින්.

කල්බදු හෝ මූල්‍ය සමාගම් වාහන හෝ උපකරණ අත්පත්කර ගැනීම් පිළිබඳ එහි අයිතිකරුවන් පොලිසිය වෙත පැමිණිලි කිරීමට යාමේ දී ඇතැම් පොලිස් ස්ථාන පැමිණිලි බාර නො ගන්නා අවස්ථා සම්බන්ධයෙන් වාර්තා වී තිබෙනවා.

එහෙත් මින් ඉදිරියට එම පැමිණිලි බාරගෙන නිසි විමර්ශනයක් සිදු කළ යුතු බව යි අදාළ චක්‍රලේකයෙන් පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් වාහන කොල්ල කෑම්, සොරකම් කිරීම ආදි වරදක් සිදු වුව හොත් ඒ පිළිබඳ පොලිසිය නීති ක්‍රියාමාර්ග ගත යුතු බව ද එහි සඳහන්.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top