රටට විදේශ විනිමය ගේන්න කරන්න යන දේ ?
Monday, 19 December 2022 - 13:01 | Views - 1,095
තොරතුරු තාක්ෂණ කර්මාන්තය රටට විදේශ විනිමය උපයන ප්‍රධාන අංශයක් ලෙස සංවර්ධනය කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ප්‍රකාශ කළා.

පසුගිය වසරේදී තොරතුරු තාක්ෂණ කර්මාන්තය හරහා ඩොලර් මිලියන 1,500 ක විදේශ විනිමය උපයාගැනීමට හැකිවී ඇති බවයි ඔහු කියා සිටියේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අවිස්සාවේල්ල - බටන්ගල තරුණ පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ වූ තාක්ෂණ කඳවුරේ අධ්‍යයන කටයුතුවල ගුණාත්මක භාවය සොයාබැලීමේ චාරිකාවකට ඊයේ එක්වෙමින්.
 
තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ පුරප්පාඩු විසි දහසක් පමණ පවතින බව ද ඔහු කියා සිටියා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top