කුඩා දරුවන් පිළිබඳ අවධානයෙන් ඉන්න - පුෂ්පා රම්‍යානි
Sunday, 18 December 2022 - 11:46 | Views - 477
දෙමව්පියන් නිරන්තරයෙන් කුඩා දරුවන් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බව කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා පවසනවා.

ඇය මේ බව කියා සිටියේ මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ ඇති වූ ගින්නකින් මාස තුනක් වයසැති බිළිඳියක මියයෑමේ සිද්ධිය පිළිබඳව හිරු ප්‍රවෘත්ති කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

මත්ද්‍රව්‍ය වැටලීමක් නැරඹීම සඳහා බිළිඳියගේ මව නිවසින් බැහැරව ගොස් තිබූ අවස්ථාවක ජලය උණුකිරීමට යොදාගත් විදුලි හීටරයකින් හටගත් ගින්නකින් බිළිඳිය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා කියා සිටියේ දෙමව්පියන් නිරන්තරයෙන් දරුවන් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බවයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top