උතුරු පළාත හැර අනෙකුත් ප්‍රදේශවල මස් ප්‍රවාහනයට යළි අනුමැතිය
Saturday, 17 December 2022 - 11:50 | Views - 984
උතුරු පළාත හැර අනෙකුත් සියලුම ප්‍රදේශවල මස් ප්‍රවාහනයට යළි අනුමැතිය ලබා දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

පසුගිය දා උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන් මිය යාම හේතුවෙන් සියලුම ප්‍රදේශ අතර මස් ප්‍රවාහනය තහනම් කිරීමට කටයුතු කරනු ලැබුණා.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන් මිය ගියේ අයහපත් කාලගුණික තත්ත්වය නිසා මිස කිසිදු වසංගත රෝගයකින් නොවන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top