ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම් - විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක් (Video)
Friday, 16 December 2022 - 15:15 | Views - 1,457
ලබන ඉරිදා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, විභාගයට පෙනී සිටින දරුවන් සඳහා විශේෂ ආශිර්වාදාත්මක බෝධි පුජාවක් ඊයේ පැවැත්වුනේ අනුරාධපුර රුවන්වැලි මහ සෑය පුජා භුමියේදියි.

එහිදී අදහස් දැක්වූ රුවන්වැලි සෑ විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නාහිමියන් කියා සිටියේ, දරුවන් මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කරගැනීම සඳහා කටයුතු කළ යුතු බවයි.

එසේම ඉගෙනීම දරුවන්ට ලබාගත හැකි හොඳම දායාදයක් බවද උන්වහන්සේ පෙන්වා දුන්නා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top