අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල පහළට
Wednesday, 14 December 2022 - 10:46 | Views - 946
අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල ගණන් පහළ දමා තිබෙනවා.
ඒ අනුව ,
පරිප්පු කිලෝ 1ක් රුපියල් 04 කින් පහළ දමා තිබෙන අතර එහි නව මිල වන්නේ 385.00 ක් ,
පාන්පිටි කිලෝ 1ක් රුපියල් 15 කින් පහළ දමා තිබෙන අතර එහි නව මිල වන්නේ 250.00 ක් ,
සුදු ලුණු කිලෝ 1ක් රුපියල් 35 කින් පහළ දමා තිබෙන අතර එහි නව මිල වන්නේ 460.00 ක් ,
ලොකු ලුණු කිලෝ 1ක් රුපියල් 09 කින් පහළ දමා තිබෙන අතර එහි නව මිල වන්නේ 190.00 ක් ,
ටින් මාළු රුපියල් 05 කින් පහළ දමා තිබෙන අතර එහි නව මිල වන්නේ 490.00 ක් ,
Share This Article