පාසල් සිසුන් සඳහා සතිමත් බව පිහිටුවීමේ වැඩසටහන් - ලබන වසරේ සිට
Tuesday, 13 December 2022 - 11:35 | Views - 3,727
පාසල් දරුවන්ට සංකීර්ණ මෙන්ම ගතික සමාජයට ඔරොත්තු දෙමින් තම පෞරුෂය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය පන්නරය පාසල තුලින්ම ලබා දීම සඳහා සතිමත් බව පිහිටුවීමේ  වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාශය පවසන්නේ, මෙම වැඩසටහන මඟින් සිසුන්ගේ වැරදි චර්යා වළක්වා ගැනීම හැකියාව ලැබෙන බවයි.

එසේම,සතිමත් බව පිහිටුවීමේ වැඩසටහන දිවයිනේ සෑම පාසලකම ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමටයි අපේක්ෂා කරන්නේ.

ඒ අනුව, 2023 ජනවාරි 04 වැනිදා සිට 2023 මාර්තු 24 දින දක්වා සෑම බදාදා දිනකම පෙරවරු 07.30 සිට පෙරවරු 7.40 දක්වා විනාඩි 10ක කාලයක් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top