ප්රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්රාප්ත වෙයි (Video)
Tuesday, 13 December 2022 - 9:36 | Views - 641
ප්රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්රාප්ත වී තිබෙනවා.
අද (13) පෙරවරුවේ ඔහු අභාවපාප්රාප්ත වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.
සිය නිවසෙහි සිටියදී සිදු වූ හදිසි අනතුරකින් නිහාල් නෙල්සන් ගායන ශිල්පියා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අභාවප්රාප්ත වන විට ඔහු 76 හැවිරිදි වියෙහි පසුවූවා.
Share This Article